2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:16
නවතම පුවත්

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර වීදී සංචාර හෙටින් ඇරඹේ.

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය හෙටින් (10) ආරම්භ වනවා.සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ‘2024 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ’ කටයුතු, පුරාණ සම්ප්‍රදායට අනුව ආරම්භ වූයේ ගෙවුණු 05 වැනිදායි.

එතැන් පටන් පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර කටයුතු සිදුකෙරෙන අතර අගෝස්තු මස 10 වනදා එනම් හෙට දින පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව අගෝස්තු මස 14 වනදා දක්වා කුඹල් පෙරහර 05ක් පැවැත්වෙනු ඇති.අනතුරුව අගෝස්තු මස 15 වනදා පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන අතර, අගෝස්තු මස 19 වනදා අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතය.පසුදා අළුයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍ය පවත්වා දිවා පෙරහරින් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් කෙරෙන බවයි දියවඩන නිලමේ නිලංග දෑළ මහතා සඳහන් කළේ.

මේ අතර පෙරහර නැරඹීමට පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, ජල පහසුකම් සහ පෙරහර ආරක්ෂක කටයුතු ද මැනවින් සංවිධානය කරැති බව බලධාරීන් විසින් දැනුම් දී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories