2026 මැයි 08 සිකුරාදා, 15:07
නවතම පුවත්

මෙක්සිකානු ජනපතිනිය ප්‍රසිද්ධියේ ලිංගික හිංසනයට ලක්වෙයි

මෙක්සිකානු ජනාධිපතිනී ක්ලවුඩියා ෂෙයින්-බවුම් මහත්මිය, ප්‍රසිද්ධියේ තමාට මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් එරට පොලීසිය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පෙරේදා (නොවැම්බර් 04) දින ජනාධිපති මන්දිරයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පා ගමනින් ගමන් කරමින් සිටියදී, මාර්ගයේ රැස්ව සිටි පුද්ගලයින් සමඟ කතා බහක නිරතව සිටින අවස්ථාවේදී මෙම සිදුවීම වී ඇත.

එහිදී ඇගේ පිටුපසින් පැමිණි පුද්ගලයෙකු ජනාධිපතිනිය ස්පර්ශ කර ඇයව සිපගැනීමට උත්සහ කරන දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. රැස්ව සිටි අනෙක් කාන්තාවන්ටද අදාළ පුද්ගලයාගෙන් හිරිහැර වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කළ බව ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

රටේ පළමු පුරවැසියා ප්‍රසිද්ධියේ එලෙස හිරිහැරයට ලක්වන්නේ නම්, රටේ අනෙක් කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඇත්තේ ඉතාම ශෝකජනක තත්ත්වයක් බව ජනාධිපතිනිය පෙන්වා දෙනු ලබයි.

ලිංගික හිරිහැර කිරීම් සහ ලිංගික හිංසන, රට පුරා අපරාධමය වරදක් බවට පත්කළ යුතු බවද මෙක්සිකානු ජනාධිපතිනිය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, මෙක්සිකෝවේ වයස අවුරුදු 15ට වැඩි කාන්තාවන්ගෙන් සියයට 70ක් පමණ තම ජීවිතයේ අවම වශයෙන් එක් අවස්ථාවකදී ලිංගික හිරිහැර වලට මුහුණ දී තිබේ.

නවතම පුවත්

fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
කොළඹ වරායේ බහාලුම් 323ක අභිරහස සෙවීමට ජනපති ඇතුළු පිරිසක් විශේෂ කාරක සභාව හමුවට කැඳවයි
කොළඹ වරායේ සිට බහාලුම්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
භාණ්ඩාගාරයේ මිලියන 800ක මූල්‍ය අක්‍රමිකතාවක්: ස්වාධීන විගණනයක් ඉල්ලා ශිරාල් ලක්තිලකගෙන් නිවේදනයක්
මහා භාණ්ඩාගාරය විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories