2026 ජූලි 31 සිකුරාදා, 05:09
නවතම පුවත්

වතුකම්කරුවන්ට වැටුප් වැඩි කරමින් තවත් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

කොකෝව, කරදමුංගු සහ ගම්මිරිස් වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ නියතු සේවකයින්ගේ දෛනික දීමනාව රුපියල් 1856.29ක් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ, කම්කරු කොමසාරිස් ජනරාල්, එච්.කේ.කේ.ඒ. ජයසුන්දර මහතා විසින්.

මේ අතර තේ වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ දෛනික වැටුප රුපියල් 1350ක් නියම කරමින් ද ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම සම්මත ප්‍රමාණය වඩා වැඩියෙන් කඩන සෑම තේ දළු කිලෝග්‍රෑමයක් සඳහාම රුපියල් 50ක් ගෙවිය යුතුයි.

රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයේ සේවකයින්ට දෛනික වැටුප රුපියල් 1350ක් වන අතර සම්මත කිලෝග්‍රෑමයට වඩා වැඩි ප්‍රමාණයකට රුපියල් 50ක් ගෙවීමට නියමිත බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories