2026 මැයි 21 බ්‍රහස්පතින්දා, 23:20
නවතම පුවත්

අලුත් පාර්ලිමේන්තුවට දැනට කාන්තාවෝ 20ක්

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි.අගමැති අපේක්ෂිකා ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තේරී පත්ව සිටින්නීය.

මේ අතර සමන්මලී ගුණසිංහ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, අම්බිගා සැමුවෙල් ජාතික ජන බලවේගයේ බදුල්ල ලැයිස්තුවෙන්ද, නිලන්ති කොට්ටහච්චිගේ, ඔෂානි උමංගා සහ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, සරෝජා පෝල්යාජ් ජාතික බලවේගයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද නිලූෂා ගමගේ ජාතික බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, සාගරිකා ආතාවුද ජාතික ජන බලවේග කෑගල්ල දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, හිරුණි විජේසිංහ ජාතික ජන බලවේග පුත්තලම දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, චතුරි ගංගානි මොණරාගල ජාතික ජන බලවේග දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, තුෂාරි ජයසිංහ මහනුවර ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද, හසාරා ලියනගේ ගාලු දිස්ත්‍රික් ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද, දීප්ති වාසලගේ ජාතික ජන බලවේග මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තේරී පත්ව සිටියි.

හිටපු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය වන චමින්ද්‍රාණි කිරිඇල්ල සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද හිටපු මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තේරී පත්ව සිටියි.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවටද කාන්තාවන් තිදෙනෙක් ඇතුලත් කර ඇති අතර, සිය ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් එම පක්ෂය විසින් මෙතෙක් නම්කර නොමැත.

නවතම පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

උණුසුම් පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ කළමනාකාරීත්වයට දේශපාලන බලපෑම්
ජාතික නිවාස සංවර්ධන...
සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories