2026 ජූලි 29 බදාදා, 19:02
නවතම පුවත්

හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට ප්‍රහාර

ඊශ්‍රායලයේ හමුදා කඳවුරක් ඉලක්ක කර හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමුදා සෙබළුන් 4 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්, තුවාල ලැබූ සංඛ්‍යාව, 61කි.

ඊශ්‍රායල ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශයක් නිකුත් කරමින් හිස්බුල්ලා සංවිධානය සඳහන් කළේ ය.

පැය 24 ක් තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනන වැසියන් 51 දෙනෙකු ද මිය ගොස් තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories