2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:19
නවතම පුවත්

WIPO Global Environment Start සම්මානය අපේ නදීෂාට

2025 බුද්ධිමය දේපළ පිලිබඳ නොබෙල් සම්මාන උළෙල අද ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්විණ. (WIPO Global Awards 2025). එහිදී The Environment Start‑ups කැටගරි එකෙන් පලමු ස්ථානය දිනා ගැනීමට ආචාර්ය නදීෂා චන්ද්‍රසේන ප්‍රමුඛ කණ්ඩායම සමත්වී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතනයක් වන ලෝක බුද්ධිමය දේපල පිලිබඳව ජාත්‍යන්තර සංවිධානය ( World Intellectual Property Organization) විසින් ආචාර්ය නදීෂා චන්ද්‍රසේන ප්‍රමුඛ කණ්ඩායම වෙත මෙකී සම්මානය ප්‍රධානය කර ඇත්තේ ගංවතුර විරෝධී කුණාටු ජලාපවහන පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙනි.

අධික වර්ෂාවක් තුල උවද නාගරික පරිසර සංරක්ෂණය තුලින් නොකඩවා ජලය බැසයාමට සැලැස්වෙන ක්‍රමවේදය (Anti-Flood Stormwater Drainage System )හදුන්වාදීම මෙම සම්මානය සදහා සුදුසුකම් ලැබීමට ඉවහල්විය.

රටවල් 95 කට වඩා වැඩි සංඛ්‍යාවක් මගින් ඉදිරිපත් කරනු ලැබූ විවිධ නිර්මාණ හා අදහස් 700කට අධික සංඛ්‍යාවක් අතුරින් ආචාර්ය නදීෂා ඇතුළු කණ්ඩායමේ නිර්මාණය තෝරාගනු ලැබ ඇත.

මෙම සම්මානය ලැබීමට පෙරාතුව ආචාර්ය නදීෂා චන්ද්‍රසේන හා අප සමග පැවැති යූටියුබ් සම්මූඛ සාකාච්ඡාවක වීඩියෝව පහතින් දැක්වේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories