2026 මැයි 15 සිකුරාදා, 15:21
නවතම පුවත්

හලාවත රෝහලේ බාහිර රෝගී අංශය හෙට සිට යළි විවෘතයි

හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශය (OPD) හෙට (දෙසැම්බර් 03) සිට යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පසුගිය දිනවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් මෙම රෝහලේ සේවා සැපයීම තාවකාලිකව නතර කර තිබුණි.

ඊයේ (දෙසැම්බර් 01) වන විට රෝහලට විදුලි සැපයුම යළි ලබා දී ඇති අතර, අද (දෙසැම්බර් 02) දිනය තුළ ජල සැපයුම ද යළි ලබා දුන් බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේධ් කොග්ගලගේ මහතා සඳහන් කළේය.

එමෙන්ම, රෝහල තුළ හානියට පත්වූ සෙසු සියලු අංශ පියවරෙන් පියවර මහජන සේවා සඳහා යථාවත් කිරීමට හැකිවන පරිදි කඩිනමින් ස්ථාපිත කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories