2026 ජූලි 29 බදාදා, 04:51
නවතම පුවත්

නුවරඑළියේ වාරිමාර්ග පද්ධතියට සිදුව ඇති හානිය ජනපතිගේ අවධානයට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාරිමාර්ගවලට සිදුව තිබෙන හානිය සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පැවැත්විණි.

  • අයහපත් කාලගුණය හේතුවෙන් කොත්මලේ ජලාශය සම්බන්ධව රට තුළ පැනනැඟුණු විවිධ මත පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
  • නිලධාරීන් පෙන්වා දුන්නේ, පසුගිය 27 වැනිදා කොත්මලේ ජලාශයට ඉතිහාසයේ වැඩිම ජල ප්‍රමාණයක් ලැබුණු බවත්, එම නිසා වේල්ල ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සාම්ප්‍රදායික ක්‍රමයට අනුව විද්‍යාත්මක ලෙස වාන් දොරටු විවෘත කළ බවත් ය.
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 4,700කට හානි සිදුව තිබෙන බව නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, අක්කර 500ක් හැර සෙසු කුඹුරු මහ කන්නය වගා කළ හැකි බව ද සඳහන් විය.

ග්‍රෙගරි වැව සම්බන්ධයෙන් වැදගත් උපදෙස් ලබා දුන් ජනාධිපතිවරයා, එහි අධීක්ෂණය සහ තාක්ෂණික සේවාවන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා, ආර්ථික ක්‍රියාකාරකම් නගර සභාව සමඟ ගිවිසුමකට එළැඹෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories