2026 ජූලි 29 බදාදා, 07:14
නවතම පුවත්

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්

ඉදිරි උත්සව සමය වෙනුවෙන් නගර හා ආගමික ස්ථාන මුල් කරගෙන විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

අද (දෙසැම්බර් 15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ බස්නාහිර පළාතේ පමණක් විශේෂයෙන් අතිරේකව 2,500ක අතිරේක බලඇනියක් මේ සඳහා යොදවා ඇති බවය.

“උත්සව සමය එළැඹීමත් සමඟම සෑම පොලිස් ස්ථානයකම පොලිස්පතිතුමා විසින් විශේෂ පණිවුඩයක් ලබා දුන්නා. නගරවල ආරක්ෂාව, පූජනීය ස්ථානවල ආරක්ෂාව, ඒ වගේම සෙනඟ සහ මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල, සාප්පු සංකීර්ණ වල ආරක්ෂාව තහවුරු කරන්නට. විශේෂයෙන් බස්නාහිර පළාතේ 2,500ක අතිරේක බලඇනියක් මේ සියලු කටයුතු සඳහා යොදවලා තියෙනවා.”

මහජනතාව විසින් ගත යුතු පියවර පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ උපදෙස් ලබා දුන්නේය:

තමන්ගේ රථය හෝ යතුරු පැදිය යම්කිසි ස්ථානයක ගාල් කරන්නේ නම් ඒ ගැන අවධානය යොමු කරන්න.

රථයේ වටිනා දේපොළ හෝ මුදල් තබා නොයන්න.

ඔබට යම්කිසි කෙනෙක් ගැන සැකයක් ඉස්මතු වන්නේ නම් ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට ඒ බව දැනුම් දෙන්න.

මෙම උත්සව සමයේ සිවිල් ඇඳුම් ඇදගත් පොලිස් නිලධාරීන් රාශියක් මහජන සහායට සහ ආරක්ෂාවට සිටින බවත්, බුද්ධි නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සහ ත්‍රිවිධ හමුදාව මහජනතාව ආරක්ෂා කිරීමට සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories