2026 ජූලි 31 සිකුරාදා, 00:02
නවතම පුවත්

තිලංග නිමල් ට එරෙහිව ගොනු ගොනු කළ පැමිණිල්ල විභාග කිරීම වළක්වමින් පැනවූ අතුරු තහනම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් තිලංග සුමතිපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලික පැමිණිල්ලක් ගොනුකර තිබුණි .

එම පැමිණිල්ල විභාග කිරීම වළක්වමින් පැනවූ අතුරු තහනම් නියෝගය ජූලි මස 23 වන දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කර තිබේ .

නිමල් සිරිපාලද සිල්වා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබිණි .

නීතිඥවරු අධිකරණයට දන්වා තිබුණේ තිලංග සුමතිපාල මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පවතින මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇති බවයි .

මෙහිදී නඩුව සමථයකට පත්කර ගැනීමට දිනයක් ඉල්ලා සිටි අතර පෙත්සම නැවත ජූලි 23 වන දින කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබේ .

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories