2026 ජූලි 31 සිකුරාදා, 08:27
නවතම පුවත්

T20 ලකුණු 2000 සමාජයට ගිය පළමු ශ්‍රී ලාංකික පිිතිකරුවා කුසල් පෙ⁣රේරා

අන්තර්ජාතික T20 ක්‍රිකට් පිටියේ ලකුණු 2000 සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරු බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරා සමත්ව ති⁣බේ.

නවසීලන්තය සමග සැක්ස්ටන් ඕවල් හි පැවත්වෙන තුන්වැනි සහ අවසන් T20 තරගයට පෙර තරග 76කදී ඉනිම 75ක් ක්‍රීඩා කර ඇති කුසල් පෙරේරා ලකුණු 1955ක් රැස්කර තිබිණි.

කෙසේවෙතත් පන්දු 46කදී අද රැස්කළ ලකුණු 101ත් සමග අන්තර්ජාතික T20 පිටියේ ලකුණු 2000 පසුකර ගිය පළමු ශ්‍රී ලාංකික පිතිකරු බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරාට හැකිවිය.

ඒ අනුව T20 තරග 77කදී ඉනිම 76කට මුහුණදී ඇති කුසල් ජනිත් පෙරේරා ශතකයක් සහ අර්ධ ශතක 15ක් සමගින් ලකුණු 2056 රැස්කරගෙන තිබේ.

කුසල් ජනිත් පෙරේරා රැස්කළ මෙම ශතකය T20 අන්තර්ජාතික පිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු රැස්කළ වේගවත්ම ශකයක විය.

මීට පෙර දිල්ෂාන් පන්දු 55කදී සහ මහේල පන්දු 64කදී T20 පිටියේ ශතක රැස්කර තිබිණි

කුසල් පෙරේරාගෙන් පසු T20 පිටියේ ලකුණු 2000 සම්පූර්ණ කිරීමේ අවස්ථාව කුසල් මෙන්ඩිස්ට පවතින අතර ඔහු තරග 78කදී මේ වන විට අර්ධ ශතක 15ක් සමගින් ලකුණු 1920ක් රැස්කර⁣ගෙන තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories