2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 07:16
නවතම පුවත්

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කොටු වෙයි: ප්‍රධාන ජාවාරම්කරුවෙකු වූ වීරේ අත්අඩංගුවට

කරන්දෙනිය පොලිස් වසමට අයත් 3 කණුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී නිවසක් තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.

අදාළ මත්ද්‍රව්‍ය තොගය ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු ද පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක් වන වීරේ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු බව පොලීසිය අනාවරණය කළේය.

පොලිස් භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ නිශ්චිත ප්‍රමාණය සහ එහි වෙළෙඳපොළ වටිනාකම කොතෙක්ද යන්න පිළිබඳව මේ වන විට ගණනය කරමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. සැකකරුගෙන් සිදුකරන වැඩිදුර ප්‍රශ්න කිරීම් හරහා මෙම මත්ද්‍රව්‍ය ජාලයේ සෙසු සාමාජිකයන් අනාවරණය කර ගැනීමට ද පොලීසිය බලාපොරොත්තු වේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා වැටලීම් තවදුරටත් දැඩි කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories