2026 ජූලි 31 සිකුරාදා, 00:00
නවතම පුවත්

සිකුරාදා වෙනකොට ලයිට් කපන එක නවත්තනවා – ලංවිම කියයි

නොරොච්චෝලේ බලාගාරය ලබන සිකුරාදා වනවිට නැවත ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත්, එබැවින් විදුලි සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න පවසයි.

කෙසේවෙතත් සිකුරාදාට පෙර නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුන ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බව ද ඔහු පැවසීය.

“ඊයේ සිට පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලිය කප්පාදු කරනවා. අපි මුළු රටම විවිධ කලාපවලට වෙන්කර තිබෙනවා. ඒ අනුව යම් ප්‍රදේශයකට උපරිම පැය එකහමාරක් විදුලිය විසන්ධි කරනවා. 14 වැනිදා වන විට අපි බලාපොරොත්තු වන පරිදි නොරොච්චෝලේ බලාගාරය නැවත ක්‍රියාත්මක වූ පසුව විදුලි සැපයුම සාමාන්‍ය තත්ත්වයට පත්වේවි. නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුන වඩාත් ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සෑම උත්සාහයක්ම ගන්නවා.” ඔහු පැවසීය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද දක්වා විදුලිබල කළමනාකරණ පද්ධතිය අනුමත කර ඇති බවත් අදින් පසු තවත් නිල විදුලි කප්පාදු කාලසටහනක් ප්‍රකාශයට පත් කරන බව ද වැඩිදුරටත් පැවසුවේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories