2026 ජූලි 29 බදාදා, 03:26
නවතම පුවත්

උතුරු දුම්රිය මාර්ගය අලුත් වෙයි

උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු ඉන්දියානු ආධාර යටතේ අද (ජනවාරි 11) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ලබන ජනවාරි 19 වනදා සිට මහව සහ ඕමන්ත අතර දුම්රිය ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇත. මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියාවෙන් ලබාදෙන ආධාර මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හරහා වඩාත් කාර්යක්ෂම සහ වේගවත් දුම්රිය සේවාවක් මගී ජනතාවට ලබා දීම මෙහි මූලික අරමුණයි.

මෙම කාලසීමාව තුළ මගීන්ට සිදුවන අපහසුතාව වළක්වා ගැනීම සඳහා විකල්ප ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories