2026 මාර්තු 25 බදාදා, 13:06
නවතම පුවත්

‘ඇබා’ බලන්න ගිය එක ගැන ටිල්වින් කතාකරයි

ගල්කිස්ස හෝටලයේ පැවති ඇබා (ABBA) උපහාර සංදර්ශනයට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචනවලට පිළිතුරු දෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසන්නේ, රසවින්දනයක් ඇති මිනිසුන් ලෙස තමන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වූ බවයි.

‘ඩේලි මිරර්’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

“ඇත්තටම මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. පරාජයට පත් වූ බලවේග යමක් අල්ලාගැනීමට උත්සාහ කරනවා. ඔවුන් ඒක ගල්කිස්ස හෝටලයෙන් අල්ලගත්තා. සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. අගමැති හරිනි අමරසූරිය, සංචාරක ඇමැති විජිත හේරත් ඇතුළුව මටත් ආරාධනා කළා. පක්ෂයේ තවත් අයට ආරාධනා කළා. ඒ අය මේ කාර්යාලයට ඇවිත් අපිට ආරාධනා පත්‍ර බාරදුන්නා.

කිසියම් උත්සවයක් සඳහා සංවිධානයකින් ආරාධනයක් ආවොත්, අපි එයට සහභාගි වෙනවා. විවාහ මංගල උත්සවයකට ආරාධනාවක් ආවොත්, එයට සහභාගි වෙනවා. අපට එතන මේසයක් වෙන් කර තිබුණා. ප්‍රවේශ පත්‍රයක් රුපියල් 50,000ක් විදිහට තිබුණු බව ඇත්තක්. එතැන රුපියල් 30,000, 15,000 සහ 7,500 මිල ගණන්වල ප්‍රවේශපත්‍ර ද තිබීලා තියෙනවා. අපි ඒකට සහභාගි වුණා. අපි ඒක රස වින්දා. අපි රසවින්දනයක් තාලයක් තියෙන මිනිස්සු” ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories