2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:25
නවතම පුවත්

දීඝදන්තුගේ මරණය නිසා අවුරුද්දකට රටට මිලියන 90ක පාඩුවක්

දීඝදන්තු 1 හස්තියාගේ හදිසි මරණයෙන් රටට වසරකට ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක පමණ පාඩුවක් සිදුවන බව පරිසරවේදී නයනක රන්වැල්ල ප්‍රකාශ කරයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, ඇතැම් විදේශීය සංචාරකයන් මෙම හස්තියා නැරඹීම සඳහා විශේෂයෙන්ම විශාල දුරක් ගමන් කරමින් පැමිණෙන බවයි.

කැකිරාව කලාවැව, බළලු වැව, හොරපොළ ප්‍රදේශවල මෙම හස්තියා ජීවත් විය.

ඉඟුරු වැව ප්‍රදේශයේදී අනවසර විදුලි වැටක පැටළී හස්තියා පසුගියදා මියගොස් සිටියදී සොයාගැනිණි.

මීට වසර දෙකකට පෙර දීඝදන්ත 2 ඇතා තවත් හස්තියකුගේ ප්‍රහාරයකින් මියගියේය.

දීඝදන්තු 1 සහ දීඝදන්තු 2 යන හස්තීන් දෙදෙනාම කලාවැව ප්‍රදේශයට සංකේත වූ අතර, එම සත්වයන්ගේ සුන්දරත්වය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ප්‍රසිද්ධ වී තිබිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories