2025 අගෝස්තු 15 සිකුරාදා, 23:20
නවතම පුවත්

දෙමළ ජනයාගේ මියගිය නෑයන් සැමරීමට රජය විරුද්ධ නෑ – තහනම් සංවිධාන සැමරුම්වලට විරුද්ධයි– රජය කියයි

දෙමළ ජනයා සිය මියගිය ඥාතීන් සැමරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් රජය විරුද්ධ වන්නේ 2011 අගෝස්තු 29 නිකුත් කරන ලද තහනම් සංවිධාන පිළිබඳ ගැසට් නිවේදනය යටතේ ඇති තහනම් සංවිධාන සැමරීම බවත් ඇමැති නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේය.

ජනමාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු අවධාරණය කළේ දෙමළ ජනයාට සිය මියගිය ඥාතීන් සැමරීමට අයිතිය තිබුණ ද ඒ යටතේ තහනම් සංවිධාන සම්බන්ධ කර නොගතයුතු බවයි.

එවැනි තහනම් ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories