2026 ජූලි 29 බදාදා, 12:33
නවතම පුවත්

හරිනිලා ටිල්වින්ලා ආපු ABBA ප්‍රසංගය ගැන ගල්කිස්ස මහ හෝටලයෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයට තුඩුදී ඇති ගල්කිස්ස මහ හෝටලයේ පැවැත්වූ ‘ඇබා’ (ABBA) සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් එම හෝටලය නිවේදනයක් නිකුත් කර ඇත.

ගල්කිස්ස මහ හෝටලයේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති එම නිවේදනයට අනුව එම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක කොටසක් ලෙසය.

අගමැතිවරිය ඇතුළු දේශපාලකයන් පිරිසක් එම ප්‍රසංගයට පැමිණ ඇත්තේ හෝටලය විසින් කරන ලද ආරාධනයකට අනුව බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම නිවේදනය පහත දැක්වේ.

‘ගල්කිස්ස හෝටලය සැමවිටම ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික මුලපිරීම් සඳහා සාඩම්බර ආධාරකරුවෙකි. ශ්‍රී ලංකාව අන්තර්ජාතික සහ දේශීය සංචාරකයන් සඳහා විචිත්‍රවත් ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අපගේ මෙහෙවර සමඟ සමගාමීව රට තුළ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ අපගේ උත්සාහයේ කොටසක් ලෙස ABBA සංදර්ශනය සංවිධානය කරන ලදී.

සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ උත්සවයක් ලෙස, අපි ගරු අග්‍රාමාත්‍ය – හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය – විජිත හේරත් ඇතුළු ප්‍රභූවරුන් කිහිප දෙනෙකුට ආරාධනා කළේ කර්මාන්තයට සහාය දැක්වීමේදී ඔවුන්ගේ කාර්යභාරය අගයමිනි. ඔවුන් අපගේ ආරාධනය නිහතමානීව පිළිගෙන ඔවුන්ගේ පැමිණීමෙන් උත්සවයට සහභාගී වීම අපට ගෞරවයකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories