2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 07:36
නවතම පුවත්

පෘථිවියෙන් සමුගත් පක්ෂියා

යුරෝපයේ ප්‍රධාන භූමියේ සහ මධ්‍යධරණී මුහුදේ දක්නට ලැබෙන පක්ෂි විශේෂයක් ගෝලීය වශයෙන් වඳවී ගොස් ඇතැයි සංරක්ෂණ කණ්ඩායම්වල එකමුතුවක් විසින් අනාවරණ කර තිබේ.

The slender-billed curlew නමැති එම පක්ෂියා බටහිර සයිබීරියාවේ හැදී වැඩෙන සත්ත්වයෙක් වන අතර ශීත ඍතුවේ දී මධ්‍යධරණී මුහුදට සංක්‍රමණය වී වෙරළාශ්‍රිතව ගැවසෙන බව පැවසේ.

මෙම සත්ත්වයාගේ වඳවීම යුරෝපයේ, උතුරු අප්‍රිකාවේ සහ බටහිර ආසියාවේ ප්‍රධාන භූමියෙන් හඳුනාගත් පළමු ගෝලීය පක්ෂි වඳවී යෑම විය හැකි බව පැවසේ.

කුරුල්ලන් ආරක්ෂා කිරීම සඳහා රාජකීය සංගමය, BirdLife International සහ නෙදර්ලන්තයේ Naturalis ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සහ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ විද්‍යාඥයින් විසින් මේ බව ඇතුළත් විශේෂ සංරක්ෂණ තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් ප්‍රකාශයට පත්කර ඇත.

1995 පෙබරවාරි මාසයේදී මොරොක්කෝවේ slender-billed curlew අවසන් වරට දැකීමෙන් අනතුරුව එම පක්ෂියා ගෝලීය වශයෙන් වඳවී ගොස් ඇති බව නිගමනය කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories