2026 ජූලි 29 බදාදා, 15:52
නවතම පුවත්

HNB මහා පුටුව දමිත් පල්ලෙවත්තට

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා,HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා සහ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.

මහ බැංකුවේ අනුමැතිය පරිදි, පසුගිය 22 වැනිදා සිට දමිත් පල්ලෙවත්ත මහතා, සිය නව තනතුරේ රාජකාරි ආරම්භ කළ බව HNB බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. HNB යනු මෙරට වාණිජ බැංකු ක්ෂේත්‍රයේ පැරැණිතම බැංකුවකි.

දමිත් පල්ලෙවත්ත මහතා, පසුගිය අප්‍රේල් මාසයේ සිට HNB බැංකු වේ, වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කරමින් සිටියේය.

දමිත් පල්ලෙවත්ත මහතා, වසර 27 කට වැඩි පලපුරුද්දක් ඇති, සුදුසුකම් ලත් බැංකු සහ අවදානම් කළමනාකරණ වෘත්තිකයෙකි. ජ්‍යෙෂ්ඨ ආයතනික කළමනාකරුවකු ලෙස ඔහුගේ පලපුරුද්ද වසර 14 කි.

පල්ලෙවත්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ පශ්චාත් උපාධියක්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධියක්, මෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ, London School of Economics වෙතින් කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද හිමි කරගෙන ඇත. ඔහු Lanka Ventures PLC සහ LVL Energy Fund PLC හි සභාපති/අධ්‍යක්ෂ ලෙස ද සේවය කර ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories