2026 ජූලි 29 බදාදා, 19:54
නවතම පුවත්

ලොහාන්ගේ බිරිඳ ආයෙත් ඇතුළට

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ අද (22) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නොවැම්බර් 18 වැනිදා හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ, දෙසැම්බර් 2 වැනිදා දක්වාත්, ඔහුගේ බිරිඳ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 22 වැනිදා දක්වාත්, යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් අතර, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නොවැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශයේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී, අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සොයාගෙන තිබේ.

පරීක්ෂණවලදී ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම පොලිසියට පවසා ඇත්තේ ලොහාන්ගේ නැන්දම්මා එම නිවසේ පදිංචිව සිටින බවයි.

පසුගියදා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩිවැදී මියගොස් සිටියදී සොයාගත් ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෝටර් රථය සති කිහිපයකට පෙර එහි ගෙනැවිත් තිබූ බව ඔවුන් කියා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories