2026 මාර්තු 20 සිකුරාදා, 13:44
නවතම පුවත්

ගෑස් සිලින්ඩරයෙන් ගිහින් අලියා ශක්තිමත් කරන බව රවී පාර්ලිමේන්තුවේදි කියයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව යටතේ පැමිණි හිටපු ඇමැති රවී කරුණානායක අද 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගි විය.

පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම නීත්‍යනුකූල බවයි.

එය සමස්ත පක්‍ෂයටම ප්‍රශ්නයක් නොව අතළොස්සක් පිරිසකට පමණක් ප්‍රශ්නයක් බවද කරුණානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණ කළේය.

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනඟා ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීම සඳහා නිවැරදි මාවතට යොමු කිරීම තම අවධානය බව ඔහු පෙන්වා දුන්නේය.

තමන් පාර්ලිමේන්තුවට පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ වාසියට පක්ෂයට දුක් විඳීමට ඉඩ දිය නොහැකි බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories