2026 ජූලි 31 සිකුරාදා, 15:34
නවතම පුවත්

කථානායකධුරය නිහාල් ගලප්පත්තිට !

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජයේ ආරංච් මාර්ග සදහන් කරයි.

එසේම අමාත්‍ය බිමල් රත්නායක මහතා දස වැනි පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙසත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් පත් කිරීමට තීරණය කර ඇත.

නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක පත්කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පැවැත්වෙන ලබන 21 වැනිදා කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදු කෙරේ. කතානායක තනතුරට එක් මන්ත්‍රීවරයෙකුට වැඩි පිරිසක් යෝජනා වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සභා නායක ධුරය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා නම් කෙරෙන මන්ත්‍රීවරුන් දෙදෙනා රජය දැනුම් දීමෙන් පසු එම නම් දෙක පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයා ලෙස පත් කෙරේ.

විපක්ෂ නායක ධුරයද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයද නවකතානායකවරයා විසින් ඒ ආකාරයට පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories