2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:43
නවතම පුවත්

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට යන ශ්‍රී ලංකා පිල නම්කරයි

දකුණු අප්‍රිකාවට එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා සහභාගි වන 22 ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් වන්නේ;

පැතුම් නිශ්ශංක
දිමුත් කරුණාරත්න
දිනේෂ් චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
කමිඳු මෙන්ඩිස්
ඕෂධ ප්‍රනාන්දු
සධීර සමරවික්‍රම
ප්‍රභාත් ජයසූරිය
ලසිත් ඇඹුල්දෙණිය
විශ්ව ප්‍රනාන්දු
ලහිරු කුමාර
කසුන් රාජිත

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය ලබන 27 වැනිදා ඩර්බන්හිදි ආරම්භ විමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයන් කිහිපදෙනකු පසුගියදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය අතර ඉතිරි ක්‍රීඩකයන් ලබන 22 වැනි දා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories