2026 මාර්තු 25 බදාදා, 20:54
නවතම පුවත්

මන්ත්‍රීකමට නම යවපු රවීගේ ගෙදරට ආරක්ෂාව දමයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා ඔහුගේ නම රහසේ මැතිවරණ කොමිසමට යොමුකිරිම සහා එම නම ගැසට් කිරීම සම්බන්ධයෙන් විරෝධතා මතුවන බැවින් ඔහුගේ බත්තරමුල්ලේ පිහිටි නිල නිවස ඉදිරිපිට අද පෙරවරුවේ ආරක්ෂාව තර කර තිබිණි.

පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (NDF) වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා කරුණානායකගේ නම මැතිවරණ කොමිසම විසින් ඊයේ ගැසට් කර තිබේ.

රවී කරුණානායකගේ නම එක්සත් ජාතික පක්ෂයේ හෝ එහි නායක රනිල් වික්‍රමසිංහගේ අනුමැතියකින් තොරව මැතිවරණ කොමිසම වෙත යොමුකර ඇතැයි එජාපය ප්‍රකාශ කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories