2026 මාර්තු 25 බදාදා, 19:56
නවතම පුවත්

රවී කරුණානායකට විනය ක්‍රියාමාර්ග ගැනිමට එජාපය අද රැස්වේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (NDF) ජාතික ලැයිස්තුවට තමන් විසින්ම පත් කළ බව කියන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව ගත හැකි විනය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට එජාප මන්ත්‍රීවරුන් අද පස්වරු 5.00ට රැස්විමට නියමිතය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2ක් එම පක්ෂයට හිමිව ඇති අතර එක් ආසනයක් එජාපයටත් අනෙක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද ලබාදීමට සැලසුම් කර තිබේ.

ජාතික නිදහස් පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන පුද්ගලයින් නම් කිරීම සඳහා එම පක්ෂය හෙට (19) රැස්වීමට මුලින් නියමිතව තිබුණි.

කෙසේ වෙතත් වැඩිදුරටත් ආරංචි මාර්ග පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ අනුමැතියකින් තොරව කරුණානායක මහතා ජාතික ලැයිස්තුවට නම් කරමින් කරුණානායක මහතාගේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට (EC) ලිපියක් යවා ඇති බවයි.

මෙම සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමෙන් පසුව, එජාප සාමාජිකයින් කරුණානායකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලකරමින් රනිල් වික්‍රමසිංහ මහතාට කනස්සල්ල පල කොට ඇත.

මේ හේතුවෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සවස රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

මේ අතර රවි කරුණානායක මහතා ඩේලි මිරර් පුවත්පතට තහවුරු කර ඇත්තේ තමන් ජාතික ලැයිස්තුවට එන්ඩීඑෆ් පක්ෂයෙන් නම් කර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ NDF ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිරවීම සඳහා රවී කරුණානායක මහතාගේ නම ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී තහවුරු කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories