2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:34
නවතම පුවත්

කෝටි දෙකක ලංසුවකින් වනිදු සහ තීක්ෂණ IPL වෙන්දේසියට

ලබන වසරේ (2025) පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 24 සහ 25 වැනිදා සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙවර වෙන්දේසිය සදහා ක්‍රීඩකයන් 1574 දෙනකු ලියාපදිංචි වී තිබූ නමුත් වෙන්දේසිය සදහා ඉදිරිපත් කරනු ලබන්නේ ක්‍රීඩකයන් 574 දෙනෙකු පමණක් බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරන ලදි.

ඉන් 366 දෙනෙකු ඉන්දීය ක්‍රිඩකයන් වේ.

208 දෙනකු විදේශීය ක්‍රිඩකයන් වන අතර, 2025 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසීය සදහා ක්‍රිඩකයන් 19 දෙනකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වැඩිම මූලික ලංසුව වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩය සඳහා වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ඇතුළත් කර ඇත.

IPL සඳහා ඉදිරිපත්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් මෙසේය;

01 වනිඳු හසරංග
02 මහීෂ් තීක්ෂණ
03 විජයකාන්ත් වියස්කාන්ත්
04 කුසල් මෙන්ඩිස්
05 කුසල් පෙරේරා
06 නුවන් තුෂාර
07 ජෙෆ්රි වැන්ඩර්සේ
08 පැතුම් නිශ්ශංක
09 භානුක රාජපක්ෂ
10 කමිඳු මෙන්ඩිස්
11 දුෂ්මන්ත චමීර
12 චරිත් අසලංක
13 දුනිත් වෙල්ලාලගේ
14 ඩිල්ෂාන් මධුශංක
15 දුෂාන් හේමන්ත
16 දසුන් ශානක
17 ලහිරු කුමාර
18 එෂාන් මාලිංග
19 දුමිඳු සෙව්මිණ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories