2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:20
නවතම පුවත්

රනිල්ට පාර්ලිමේන්තු එන්න බෑ – මැකොගෙන් විශේෂ ප්‍රකාශයක්

පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් භාරදී තිබෙන ජාතික ලැයිස්තු අපේක්ෂකයන් සහ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ අපේක්ෂකයන් හැර වෙනත් කිසිදු අයකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම්කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරයි.

ඒ අනුව මෙවර මැතිවරණයට තරග නොකළ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් අතරට නම් කර නොසිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට යළි පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වී තිබේ.

තමන් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බව රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද ඔවුන්ට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා ඔහු නම් කිරීමට අදහස් කරන බව සමන් රත්නප්‍රිය ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන පරිදි එවැනි නම් කිරීමක් සඳහා නීතියෙන් ඉඩක් නොමැත.

මේ අනුව පක්ෂ මහලේකම් විසින් නම් කරන්නේ නම් සර්වජන බලය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර පරාජයට පත්වූ දිලිත් ජයවීරට පාර්ලිමේන්තුවට පිවිසීමට හැකියාව තිබේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories