2026 මාර්තු 25 බදාදා, 22:23
නවතම පුවත්

ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ධූරය තරුණියකට

අමෙරිකානු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධූරය සඳහා 27 හැවිරිදි කැරොලින් ලීවිට් පත් කර තිබේ.

ඒ අනුව අමෙරිකානු ඉතිහාසයේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධූරයට පත් කළ ළාබාලම කාන්තාව ඇයවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දක්ෂ සන්නිවේදන හැකියාවක් සහිත කැරොලීන් දැඩි කැපවීමකින් ධුරයේ කටයුතු සිදුකරනු ඇති බවට තමා අපේක්ෂා කරන බව ට්‍රම්ප් නව පත්කිරීම සිදුකරමින් සඳහන් කර තිබේ.

සන්නිවේදන හා දේශපාලන විද්‍යාව හදාරන්නියක වන කැරොලින් ලීවිට් ට්‍රම්ප් ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ දී ද ධවල මන්දිරයේ මාධ්‍ය කාර්යාලයට අනුයුක්තව සේවය කර තිබුණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories