2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:10
නවතම පුවත්

ආදිවාසී ප්‍රජාව ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කරයි

දඹානේ ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කර තිබේ.තමන්ගේ මානව හිමිකම් කඩවුන බව ප්‍රකාශ කරමින් වන්නිලා ඇත්තො පූර්ණ පරීක්ෂණයක් රජයෙන් ඉල්ලති.

පාර්ලිමේන්තුවට උසාවියට පමණක් නොව විදේශ රටවලට පවා ගමන් කරන
විටත් රැගෙන යන, මේ තාක් කිසිම ඡන්දයක දී ගැටලුවක් නොවුන
කෙටේරිය සහිතව ඡන්දය පාවිච්චි කිරීමට යෑමට දඹාන කනිෂ්ඨ විද්‍යාල
ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරියා දඹානේ ආදි වාසී උප නායක ගුණ බණ්ඩියා වෙත ඉඩ නොදීම නිසා දඹාන ආදි වාසීහු අද
උදේ ( 14) මෙම තීන්දුව ගෙන තිබුණහ.

තමන්ගේ පියාණන් වූ තිසා හාමිගේ අවධියේ සිට පසුගිය මැතිවරණය දක්වා
සෑම මැතිවරණයක දීම තමන් ඡන්දය ප්‍රකාශ කිරීමට ගියේ සිය විරිගයේ
අනන්‍ය සංකේතය වූ කෙටේරියත් කරේ රඳවාගෙන බවත් මේ සිදුවන්නේ ස්වකීය
මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්
බවය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්
ඔහු පෙන්වා දෙන්නේ නිලධාරියෙක් වෙත වගකීමක් පවරන විට ඔහුගේ හිස පමණක් නොව හිස ඇතුළේ මොළයක් තිබේ දැයි විමසා බලන්නට වගකිව යුත්තන් කටයුතු කළ යුතු බවය

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories