2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:26
නවතම පුවත්

නිහඬ කාල සීමාව තුළ අපේක්ෂකයන් සිටින ටෙලි නාට්‍යය, චිත්‍රපට පෙන්විම තහනම්

මැතිවරණ ප්‍රචාරණ නිහඬ කාලසීමාව තුළදී මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් රංගනයෙන් දායක වන කිසිදු කලා නිර්මාණයක් ප්‍රසිද්ධ නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.

නිහඬ කාල සීමාව තුළදී මැතිවරණ ප්‍රචාරණ සියලු කටයුතු අවසන්ව ඇති හෙයින් ප්‍රවෘත්තියක් පමණක් නොව මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් සහභාගි වන ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් හෝ ප්‍රසිද්ධ කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (12දා) පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවේදී එහි සභාපති ආර්. එම්.ඒ.එල්. රත්නායක පැවැසීය.

එහිදී සභාපතිවරයා මෙසේ ද පැවැසීය.

“11වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඡන්ද විමසීම දක්වා නිහඬ කාලය තුළ කිසිදු ප්‍රචාරක රැස්වීමක්, ප්‍රචාරක කටයුත්තක් සිදුකිරීම සම්පූර්ණයෙන් තහනම්. කිසිදු මාධ්‍යයක අපේක්ෂකයෙක් අගතියට පත්වන හෝ ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිවක් ප්‍රකාශ කිරීමට හෝ ප්‍රසිද්ධ කිර්මට හැකියාවක් නැහැ. ඡන්දයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙක් සහභාගි වන ටෙලිනාට්‍යයක් ප්‍රසිද්ධ කරන්න, විකාශනය කරන්න හැකියාවක් නැහැ. මේ ඉතා කෙටි කාලය තුළ ඉතාම සංයමයෙන් කටයුතු කර මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. දැනට ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම ඡන්ද කාර්යාල ඉවත් කරගත යුතු වෙනවා. අපේක්ෂකයන් ඒවා ඉවත් කරගන්නේ නැත්නම් පොලිසිය ඒවා ඉවත් කරනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories