2025 අගෝස්තු 16 සෙනසුරාදා, 11:50
නවතම පුවත්

ඝාතන අධිචෝදනා ලද දෙදෙනෙක් වසර 27කට පසු නිදොස්කොට නිදහස්

මීට වසර 27කට පෙර රාජාංගණ යේදී පුද්ගලයකු ඝාතනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනකු එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස උතුරු මැද පළාත්බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනොජ් තල්ගොඩපිටිය මහතා නියෝග කළේය.

මෙසේ නිදොස් කොට නිදහස් කළේ රාජංගණයේ පදිංචිකරුවන් වන දැදිගමගේ ප්‍රේමසිරි නොහොත් උක්කුවා සහ කේ. වසන්ත කුමාර නොහොත් කේ. වසන්ත නමැති විත්තිකරුවන්ය.

විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බැවින් චුදිතයන් නිදොස් කොට නිදහස් කරන බව මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

1997 ඔක්තෝබර් 29 දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් රාජාංගණයේදී විත්තිකරුවන් මේ වරද සිදුකර ඇති බවට නීතිපතිවරා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව ඔවුන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබ තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අනුරාධපුර මහාධිකරණයේ රජයේ අධිනීතිඥවරයා පෙනී සිටි අතර, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories