2026 මාර්තු 20 සිකුරාදා, 13:59
නවතම පුවත්

මෙන්ඩිස් ලොක්කාට ඇප දෙන්න ඇපැල් උසාවිය බෑ කියයි

සිර දඬුවම් නියම වී සිටින ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයකු වන රන්දෙව් දිනේන්ද්‍ර ජෝන්ගේ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම ඇප අයැදුම විභාගයට ගැනිණි.

රුපියල් බිලියන 3.5ක එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු නොගෙවීම සම්බන්ධයෙන් රන්දේව් දිනේන්ද්‍ර ජෝන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මාස 6ක සිරදඬුවමක් නියම කළේය.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය කරුණු තහවුරු කිරීම සඳහා මීළඟ නඩු විභාගය නොවැම්බර් 29 වැනිදාට නියම කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories