2025 අගෝස්තු 15 සිකුරාදා, 03:01
නවතම පුවත්

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ගැන ජනපතිට විවෘත ලිපියක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සියලුම පුරවැසියන්ට නීතිය යටතේ සමාන සැළකීම සහ ආරක්ෂාව සහතික කරන බැවින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සාධාරණව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම රජයේ වගකීම බව සඳහන් කරමින් පුද්ගලයන් පිරිසක් සහ සිවිල් සමාජ සංවිධාන ගණනාවක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරියට විවෘත ලිපියක් යොමුකර තිබේ.

පුද්ගලයන් 135 දෙනෙක් සහ සිවිල් සංවිධාන 18ක් පමණ පෙන්වා දී ඇත්තේ මෙම වගකීම ආගමික නායකයන් වෙත පැවරීම රජයේ යුතුකම් නොසළකා හැරීමක් බවයි.

පීතෘමූලික ක්‍රමයක් රකින මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත, දූෂණයට සහ වෙනස් කොට සැළකීමේ ක්‍රියාවන්ට ප්‍රසිද්ධ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය සෘජුවම උල්ලංඝනය කරමින් පිරිමින්ට පමණක් වන ක්වාසි අධිකරණ පද්ධතිය සමඟින් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට වෙනස් කොට සැළකීම දිගටම කරගෙන යන බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.

තවද, ක්වාසි ක්‍රමයට අරමුදල් සපයනු ලබන්නේ බදු ගෙවන්නන්ගේ මුදලින් වන අතර එමනිසා මෙම ගැටලු විසඳීම රජයේ වගකීමක් බවට පත් කරන බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories