2026 ජූලි 29 බදාදා, 16:01
නවතම පුවත්

ඡන්දෙ දාන්න ගමට යන්න විශේෂිත බස් රථ සේවාවක්

එළබෙන 14 වනදා පැවැත්වෙන මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුව වෙනුවෙන් විශේෂිත බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ, අනුව එම විශේෂිත බස් රථ සේවාව අද (12) දහවල් සිට ක්‍රියාත්මක බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන සඳහන් කළේ.

මේ අතර සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද (12) දිනයේ කොළඹ, ගම්පහ සහ කළුතර යන ප්‍රදෙශිකයන් තුනෙන් අතිරේක බස් රථ 70ක ප්‍රමාණයක් මධ්‍යම බස්රථ කාර්යාලයට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

ඊට අමතරව හෙට (13) දිනයේ දී අතිරේක බස් රථ 80ක ප්‍රමාණයක් මධ්‍යම බස්රථ කාර්යාලයට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව හෙතෙම සඳහන් කරයි.

මේ අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් බස් රථ දහසකට වැඩි ප්‍රමාණයක් ලබාදීමට නියමිත බව ද සභාපතිවරයා පැවසිය.

එමෙන්ම පොලිස් නිලධාරින් ප්‍රවාහනය සඳහා තවත් බස් රථ 200ක් පමණ ලබාදීමට කටයුතු යොදා ඇති බව ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories