2026 අගෝස්තු 01 සෙනසුරාදා, 00:48
නවතම පුවත්

පාසල් ළමුන්ට මාලිමා ආණ්ඩුව ගැන ප්‍රශ්න පත්‍රයක්

මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ පොදු පරීක්ෂණය සඳහා ලබා දුන් බව කියන ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍යවල මහත් ආන්දෝලනයට ලක්ව තිබේ.

එහි පළමු ප්‍රශ්න 5 සඳහා ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නම, ඔහු ජනාධිපතිවරණයේ දී ලද ඡන්ද ප්‍රතිශතය, ජනාධිපති ලේකම්වරයා, අගමැතිනියගේ අමාත්‍යංශ, ජවිපෙ ආරම්භ වූ වර්ෂය ආදී ජාතික ජන බලවේගය සහ එම ආණ්ඩුව පදනම් කරගෙන විමසා තිබීම එයට හේතුවයි.

වර්තමාන අගමැතිනිය මෙන්ම අධ්‍යාපන ඇමැතිවරිය වන හරිනි අමරසූරිය දේශපාලකයන් පාසල් උත්සව සඳහා ආරාධනා කිරීමේ සම්ප්‍රදාය අහෝසි කරන බව ප්‍රකාශ කළ පසුබිමක මෙවැනි සිදුවීමක් වීම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්ව තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් උත්ප්‍රාසයෙන් පවසා ඇත්තේ අධ්‍යාපනයේ නම් ලොකු පරිවර්තනයක් (system change) වන ලකුණු පහළ වී ඇති බවයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories