2026 අගෝස්තු 02 ඉරිදා, 01:45
නවතම පුවත්

හිටපු ජනාධිපතිලාගේ වරප්‍රසාද සියල්ලටම තිත

පෙර සිටි රාජ්‍ය නායකයන් භුක්ති විඳි ‘වරදාන සහ වරප්‍රසාද’ යන මාතෘකාව මෑත කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නවතම ප්‍රකාශය සමග එම වරප්‍රසාදවලට සම්පූර්ණ තිත තැබීමට ඉඩ තිබේ.

පසුගිය සතියේ ජාතික ජන බලවේගයේ මැතිවරණ රැලියකදී අදහස් දක්වමින් ජනාධිපති දිසානායක කියාසිටියේ මීට පෙර සිටි රාජ්‍ය නායකයන්ට නිවාස පහසුකම් අවශ්‍ය නම්, ඔවුන් අදාළ රාජ්‍ය ආයතනවලට ලිඛිතව ඉල්ලුම් කළ යුතු බවයි.

මෙම අයැදුම්පත් යොමුකිරිම, නිවාස නොමැති පුරවැසියන් රජයට අයැදුම්පතක් ඉදිරිපත් කරන ක්‍රියාවලියට සමාන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉල්ලුම් පත්‍රය සඳහා මාසික ආදායම සහ කලත්‍රයාගේ සහ දරුවන්ගේ රැකියා පිළිබඳ විස්තර ආදිය සළකා බැලීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories