2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:09
නවතම පුවත්

මත්තල ගුවන් තොටුපොළ ඉන්දු – රුසියා හවුල් ව්‍යාපාරයකට පැවරීම අර්බුදයක

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළේ කළමනාකාරිත්වය ඉන්දු රුසියා හවුල් ව්‍යාපාරයකට පැවරීමට පසුගිය ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ක්‍රියාමාර්ගයට නීතිමය බාධාවන් එල්ලවීම හේතුවෙන් සහ ශ්‍රී ලංකා බලධාරීහු ඊට බලපත්‍ර ලබාදීමට සූදානම් නොමැති බැවින් එය අත්හැර දැමීමට සූදානම් බව ආරංචි මාර්ග පවසයි.පසුගිය ආණ්ඩුව විසින් මෙම ගුවන් තොටුපළ කළමනාකරණය ඉන්දියාවේ Shaurya Aeronautics Pvt Ltd සහ රුසියාවේ Russia’s Airports of Regions වෙත ඒකාබද්ධව පැවරීමට තීරණය කළේය.

පසුව, එම වාණිජ ගිවිසුමේ කෙටුම්පත නිෂ්කාශනය සඳහා නීතිපතිවරයා වෙත යොමුකරන ලදී.සිවිල් ගුවන් සේවා අධිකාරී පනතට අනුව මෙරට ගුවන් තොටුපළ කළමනාකරණය කිරීමේ බලය ඇත්තේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (පෞද්) සමාගමට Airport and Aviation Services (Pvt) Ltd (AASL) පමණි.

වාර්තා සඳහන් කර ආකරයට මත්තල ගුවන් තොටුපළේ කළමනාකාරිත්වය විදේශ ව්‍යාපාරයකට පැවරීමට ශ්‍රී ලංකාව මේ මොහොතේ උනන්දු වන්නේ නැත.ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ විකල්ප ආකෘතිය පිළිබඳව නව රජය තීරණය කරනු ඇත්තේ මහ මැතිවරණයෙන් පසුව බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.චීනයේ මූල්‍ය ආධාර මත මෙම ගුවන් තොටුපොළ ඉදිකර ඇත්තේ චීනය විසින් ඉදිකරන ලද හම්බන්තොට වරායට යාබදවය.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories