2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:10
නවතම පුවත්

මාස නමයකින් පඩි ගෙවල නෑ – චීන පොර්ට්සිටියේ විරෝධතා

කොළඹ වරාය නගරයේ සේවයේ නියුතු සේවකයන් පිරිසක් පසුගිය මාස 9ක කාලය තුළ වැටුප් නොගෙවූ බව පවසමින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

විරෝධතා පුවරු අතැතිව සේවකයෝ ඊයේ කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ නිහඬ විරෝධතාවක නිරතවූහ.

විරෝධතාකරුවන් චෝදනා කළේ, චීනයේ පෝට් හාබර් සමාගම යටතේ තමන් සේවයේ යොදවා ඇති සමාගම විසින් මාස ගණනාවකින් වැටුප් ලබානුදුන් බවයි.

“ඔවුන් අද නැත්නම් හෙට අපිට ගෙවනවා කියලා දිගින් දිගටම කියනවා. මාස 08ක 09ක කාලයකින් ඔවුන් අපට වැටුප් ගෙවා නැහැ. අපි අපේ කාර්ය මණ්ඩලයට ගෙවන්නේ කොහොමද? අපි අපේ පවුල් නඩත්තු කරන්නේ කොහොමද? අපට අවශ්‍ය මේ ප්‍රශ්නයට වහා විසඳුමක්” යැයි ඔවුහු ජනමාධ්‍ය වෙත පැවසූහ.

කොළඹ වරාය නගරයේ සේවය කරන විවිධ සමාගම්වල සේවකයන් 300 ත් 400 ත් අතර පිරිසකට වැටුප් ගෙවා නොමැති බව විරෝධතාකරුවෝ අනාවරණය කළහ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories