2025 ජූනි 22 ඉරිදා, 09:34
නවතම පුවත්

මහමැතිවරණයට 13දා සිට පාසල් නිවාඩු

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් 13 දා සිට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සඳහා නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මැතිවරණයෙන් පසුව එළඹෙන 18දා පාසල් නැවත ආරම්භ කරන අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු පාර්ශ්ව දැනුවත් කර තිබෙන බව ද අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි මෙසේ නිවාඩු ලබා දෙන අතර ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2024.11.12 දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිතය. ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙසද අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රකාශ කරයි.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් වැඩිදුරටත් සඳහන් කරයි

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
බදුල්ල බස් අනතුර,මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළට, රියැදුරු සහ සහායක අත්අඩංගුවට
බදුල්ල-මහියංගනය...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ජාතිය අමතයි: "සාමය නොඑන්නේ නම්, ප්‍රහාර විශාල වනු ඇත"
ඉරානයේ න්‍යෂ්ටික...
web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories