2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:34
නවතම පුවත්

දන්නෙ නැත්නම් සීයාගෙන් අහන්න – රනිල් ආණ්ඩුවට කියයි

2024-25 වසර තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය මධ්‍යස්ථ වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනය කර තිබුණද, එය 3% ක පමණ මට්ටමක පවතිනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ලබන වසරේ ශ්‍රී ලංකාවේ වර්ධන වේගය 5% දක්වා ළඟාවීමේ හැකියාව පවතින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ කියාසිටියේ බලය පැවරීමට පෙර හිටපු ආණ්ඩුව රට සංවර්ධනය කළ බවයි.“මේ අය මේක දැනගෙන හිටියා නම්. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔවුන් කටයුතු කළ යුතුයි. දන්නේ නැත්තම් සීයාගෙන් අහගන්න.’’ ඔහු කීවේ විනෝදයෙනි.

උදය ආර්. සෙනෙවිරත්න වාර්තාවේ නිර්දේශ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම අලුතින් පිහිටුවන පාර්ලිමේන්තුවේ පළමු කරුණක් වන බවද රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.ජනතාවට මුදල් ගෙවන ලෙසත් හැකිතාක් සහන ලබාදෙන ලෙසත් ඔහු වැඩිදුරටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories