2026 මාර්තු 25 බදාදා, 05:39
නවතම පුවත්

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බවය.

“2024 නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරීවරු සම දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රධානත්වයෙන්, සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්, ඒ වගේම ප්‍රධාන කාර්යාලයේ සිටින කොමසාරිස් ජනරාල් සහ අතිරේක කොමසාරිස්වරන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වීමට නියමිතව තියෙනවා. විශේෂයෙන්ම ඉදිරි දින පැවැත්වීමට නියමිත මැතිවරණය අදාළ දින කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අදාළ සියලුම නිලධාරීන් සහභාගී වෙනවා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories