2025 අගෝස්තු 15 සිකුරාදා, 13:10
නවතම පුවත්

අගමැති හරිනි මහානායක හිමියන් හමුව මාධ්‍ය ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය රාමඤ්ඤ පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් සමඟ කළුතරදී පැවැත්වූ හමුව ආවරණය කිරීමට එහි රැස්ව සිටි ජනමාධ්‍යවේදීන්ට සිය රාජකාරිය සිදුකිරීමෙන් බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.

සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර, එහිදී අග්‍රාමාත්‍යවරියගේ ආරක්ෂක අංශ ජනමාධ්‍යවේදීන්ට මෙම අවස්ථාව ආවරණය කිරීමට අවශ්‍ය නම් රැස්වීමේ සංවිධායකයන්ගෙන් අවසර ගන්නා ලෙස පවසනු අසන්නට ලැබේ.

මීට පෙර මෙවැනි සිදුවීම් වාර්තා කිරීමට බාධාවක් නොවූ බව එක් ජනමාධ්‍යවේදියකු ආරක්ෂක නිලධාරීන්ට පවසනු අසන්නට ලැබේ.කෙසේවෙතත්, රැස්වීම් ශාලාවට ඇතුළු වීමට සමත් වූ සමහර ජනමාධ්‍යවේදීන් ද පිටතට යවා ඇත.එම අවස්ථාව ආවරණය කිරීම වැළැක්වූවහොත් පිටව යන බව ජනමාධ්‍යවේදීන් පවසන බව අසන්නට ලැබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories