2026 මාර්තු 20 සිකුරාදා, 13:06
නවතම පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරු රතු එළි දල්වයි

තම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් එළැඹෙන අඟහරුවාදා දිනයේ සිට යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හරහා මගී ජනතාවට කිසිදු අපහසුතාවයක් සිදුවීමට ඉඩ නොතබන බව එම සංගමය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා සඳහන් කළේ තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානය යොමු කළ විෂය භාර අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කරන බවය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද කැදවා තිබු මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු එම සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා,

“අපි සතුටුවෙනවා අමාත්‍යවරයා ඊයේ දිනයේදී ප්‍රකාශ කර සිටියා දුම්රිය ස්ථානාධිපතිවරුට අසාධාරණයක් සිදුවෙලා තියෙනවා ඒ පිළිබඳව විසඳුම් දෙන්න ඔවුන්ට නව රජයේ පාර්ලිමේන්තුව පත්වන තුරු කාලය අවශ්‍ය බව. අපි ඇත්තෙන්ම සතුටුවෙනවා එතුමා මේ පිළිබඳව මේ කාර්යබහුල මොහොතේ හෝ අවධානය යොමුකිරීම පිළිබඳව. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෑස්ති වෙනවා කමිටු පත්කරන්න. කමිටු පත්කරන එක හොඳයි. ප්‍රශ්න මගහරින කමිටුවලට අපේ සහභාගීත්වයක් නැහැ. සඳුදා දිනයේදී මේකට ස්ථිරසාර විසඳුමක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මගින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ලැබුණේ නැත්නම් අඟහරුවාද දිනයේදී අමාත්‍යවරයාගේ ඉල්ලීමට ගරුකරමින් මගීන් අපහසු නොවෙන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිරකරන වෘත්තිය ක්‍රියාමාර්ගයකට අපි පසුබට වෙන්නේ නැහැ.”

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය විජිත හේරත් මහතා,

“දුම්රිය ස්ථානාධිපතිවරුන් එක පාරටම අපිට ලියුමක් එනවා එදා හැන්දෑවේ වර්ජනය කරනවා කියලා. මේක අවුරුදු ගාණක් තිබුණු ප්‍රශ්නයක් දැන් කියනවා පැයකිහිපයකින් විසඳන්න නැත්නම් වර්ජනය කරනවා කියලා. දැන් ආය අද උදේ නැවත ලිපියක් එනවා අද රෑ 12 ඉඳලා වැඩවර්ජනය පටන්ගන්නවා කියලා. ඉතින් මේ විදිහට දේශපාලන වුමණාවන් මත මේවා ක්‍රියාත්මක කරන්න උත්සහා කරනවා. මේ රටේ ජනතාව අපිට ජනවරම දුන්නේ මේ විදිහට පටු දේශපාලන වාසිවලට වැඩකරන්න ඉඩ දෙන්න නෙමෙයි. මහජනතාව පීඩනයට පත්වන ආකාරය කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ සාධාරණ හැකියාවක් ඔවුන්ට නැහැ. මේක මැතිවරණ කාලයක්, මැතිවරණ කාලයේදී මාරුකිරීම්, උසස්කිරීම් කරන්න බැහැ. ඒක සාමන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා. තව දවස් 14යි තියෙන්නේ අලුත් ආණ්ඩුව පිහිටුවාම මේ ප්‍රශ්නයට අපිට විසඳුමක් දෙන්න පුළුවන්. කාලයක් තිබුණු ප්‍රශ්නවලට 24 පැයෙන් විසඳුම් ඉල්ලන එක සාධාරණ නැහැනේ. ඒ වෘත්තීය සමිතිවලට කියන්නේ ඔබේ ප්‍රශ්නයට අපි විසඳුම් දෙනවා හැබැයි ඒකට සාධාරණ කාලයක් අවශ්‍යයි.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories