2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:09
නවතම පුවත්

රිමාන්ඩ් කරපු ලොහාන් බන්ධනාගාර රෝහලට

නීතිවිරෝධී ලෙස විදේශයක සිට මෙරටට ගෙන්වා ශ්‍රී ලංකාවේදී එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට මාරුකර යවා තිබේ.

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී මිරිහාන පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබිණි.

මිරිහාන පොලිස් ස්ථානය මගින් රත්වත්තේ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

කෙසේවෙතත්, වැඩබලන මහේස්ත්‍රාත්වරයා රත්වත්තේට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබා දුන්නේය.

නුගේගොඩ – මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිවරයා මහනුවරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .

ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථය 2024 ඔක්තෝබර් 26 වැනි දින සොයාගත් බව ද පොලිසිය සඳහන් කළේය.

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සොයාගෙන තිබේ.

පරීක්ෂණවලදී රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම පොලිසියට පැහැදිලි කර ඇත්තේ ඔහුගේ නැන්දම්මා එම නිවසේ පදිංචිව සිටින බවයි.

පසුගියදා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදී මිය ගොස් සිටියදී සොයාගත් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෝටර් රථය සති තුනකට පෙර එහි ගෙනවිත් ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories