2025 මැයි 06 අඟහරුවාදා, 07:41
නවතම පුවත්

වාහන නම්බර් ප්ලේට් නිකුත් කිරීම අත්හිටුවයි !

වාහන අංක තහඩු මුද්‍රණය සීමාකිරීම හේතුවෙන් වාහන නව ලියාපදිංචියේදී හා වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව මෙලෙස අංක තහඩු නිකුත් නොකිරීම පිළිබඳව ලිපියක් වාහන නව ලියාපදිංචියේදී හා හිමිකම් පැවරීමේදී වාහන හිමිකරුවන් වෙත නිකුත්කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ලිපිය අනුව අංක තහඩු නිකුත් කිරීම යාවත්කාලීන කර නැවත දැනුම්දෙන තුරු එම වාහන හිමියන් අපහසුතාවයට පත්නොවන සේ කටයුතු කරන ලෙස ඉල්ලා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ විසින් පොලිස්පතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

නවතම පුවත්

Web 20 (2)
හෙට අවධානය යොමු කල යුතු මට්ටමක උණුසුමක්
හෙට අවධානය යොමු...
Web image new template new (1)-Recovered-Recovered
පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි
යුද පුහුණු අභ්‍යාසයක්...
Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web image new template new (1)-Recovered-Recovered
හෙට බැංකු විවෘතව තබන වේලාවන් මෙන්න
පළාත් පාලන මැතිවරණය...

උණුසුම් පුවත්

Web 20 (2)
හෙට අවධානය යොමු කල යුතු මට්ටමක උණුසුමක්
හෙට අවධානය යොමු...
Web image new template new (1)-Recovered-Recovered
පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි
යුද පුහුණු අභ්‍යාසයක්...
Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web image new template new (1)-Recovered-Recovered
හෙට බැංකු විවෘතව තබන වේලාවන් මෙන්න
පළාත් පාලන මැතිවරණය...

දේශපාලන

Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web 18 (2)
මැතිවරණ නීති කඩමින් පොලිසියට මරණ තර්ජන කළ පුද්ගලයෙක් දැලේ
මැතිවරණ නීති කඩමින්...
Web 17 (3)
ප්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප්‍රචාරක පත්‍ර බෙදූ අපේක්ෂකයාට වැඩ වරදී
ප්‍රභාකරන්ගේ රුව...
Web 13 (3)
පුංචි ඡන්දෙට හෙට සුරාසැල් වැ​සේ
පුංචි ඡන්දෙට හෙට...

Categories