2025 අගෝස්තු 15 සිකුරාදා, 18:23
නවතම පුවත්

වෘත්තීය ක්‍රියාමාර්ග හෙට සිට යළි අරඹනවා

තම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවලංගු කළේ දිපාවලි උත්සවය හා තැපැල් ඡන්දය නිසා බවත් වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට (02 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.

සිය උසස් වීම් හා බඳවා ගැනීම් ගැටලුවලට විසඳුම් නොදීම මත දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා (30 ) සවස 04.30 සිට ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම්, ආසන වෙන් නොකිරීම් ඇතුළු සේවාවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි. ඒ වනවිට දිපාවලී උත්සවය වෙනුවෙන් මගීන්ට ආසන වෙන්කරදීම් සියල්ලම අවසන්ව තිබූ බවත් තම සංගමයට දමිළ ප්‍රජාවගෙන් මහජන විරෝධයක් මතු කිරීමේ අරමුණින් දුම්රිය මූලස්ථානය කන්කසන්තුරේ දක්වා අතිරේක දුම්රියක් දැමූ බවත් කී දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපතිවරයා ඒ හේතුව මතම තම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවත් ප්‍රවාහන අමාත්‍යංශයත් එමගින් උත්සහ දරා තිබුණේ තම වැරදි යටගසා ගැනීම බවත් එම උත්සහායට හසු නොවී තම සංගමය ආරක්ෂිත උපක්‍රමයක් ලෙස වර්ජනය අවලංගු කළ බවද කීවේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories