2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:06
නවතම පුවත්

කමිදු පියවරක් ඉදිරියට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර එක් පියවරක් ඉදිරියට පැමිණිමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබේ.

ඒ අනුව ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 09 වැනි තැනට කමිදු පත්ව ඇති අතර, වසර කිහිපයක් පළමු දස දෙනා අතර සිටි දිමුත් කරුණාරත්නට 16 වැනි ස්ථානය සහ ධනංජය ද සිල්වාට 17 වැනි ස්ථානය හිමිව ඇත.

එංගලන්තයේ ජෝ රූට් සහ නවසීලන්තයේ කේන් විලියම්සන් එහි පළමු සහ දෙවැනි ස්ථානවල පසුවෙයි.

ටෙස්ට් පන්දු යවන්නන් අතර ප්‍රභාත් ජයසුරිය තවදුරටත් 06 වැනි ස්ථානයේ පසුවන්නේ ඕස්ට්‍රේලියාවේ නේතන් ලයන් හා සම වෙමිනි.

ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා අභිබවා යමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කාගිසෝ රබාඩා ටෙස්ට් පන්දුයවන්නන් අතර පෙරමුණේ රැදි සිටී.

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් පැතුම් නිශ්ශංකට 07 වැනි ස්ථානය හිමිව තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories