2025 අගෝස්තු 15 සිකුරාදා, 02:41
නවතම පුවත්

උතුරු ගාසා තීරයේ 1000කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල හමුදා වැටලීම් හමුවේ කළ ප්‍රහාරවලින් උතුරු ගාසා තීරයේ පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
ඒ, පැය 24 ක් තුළය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , රෝහල්වලට සහ අවතැන්වූවන් නවාතැන් ගෙන සිටි පාසල්වලට ප්‍රහාර එල්ල වී ඇති බවයි.

මිය ගිය අය අතරින් බහුතරය කාන්තාවන් සහ ළමුන් වේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ඊශ්‍රායලය සහ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලම තුළ ක්‍රියාත්මක වීම තහනම් කරමින් ඊශ්‍රායල පාර්ලිමේන්තුව පනතක් සම්මත කර තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයේ සහ ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන ඇති බටහිර ඉවුරේ ක්‍රියාත්මක වීමට එම ඒජන්සියට ඇති හැකියාව දැඩි ලෙස සීමා කර ඇතැයි සඳහන් විය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories