ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නොමැති බව, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය පවසනවා.
තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන ලෙස පමණක් උපදෙස් ලබා දී ඇති බවය.